මිනිසා හා
පරිසරය අතර පවතින්නේ අන්‍යොන්‍ය සබඳතාවයකි.මෙම සබඳතාවය හේතුවෙන්ම මිනිස් ජීවිතයේ
පැවැත්ම රඳා පවතින මූලික පදනමක් ලෙස පරිසරය හඳුන්වා දිය හැකිය.එහෙයින් පරිසරය
කෙරෙහි සිදුවන අහිතකර බලපෑම් ඍජුව හෝ වක්‍රව මිනිසා කෙරෙහිද නැවත බලපෑම් ඇති
කරයි.ඒ අනුව සළකා බැලීමේදි පරිසරය සුරක්‍ෂිත කිරිම මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම
වෙනුවෙන් බෙහෙවින් වැදගත් වේ. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට
සිදුවන හානි මගින් ජීවීන්ට පරිසරයෙන් බලපෑම් සිදුවීමත් සමග සමස්ථ ලෝකවාසීන් පරිසරය
පිළිබදව උනන්දු වන්නට විය. ඒ අනුව පරිසරයේ එක් එක් අංග කෙරෙහි විශේෂ අවධානක් යොමු
වී ඇත. ඒ අනුව පරිසරය සංරක්ෂණය කිරීමට විශේෂ අවධානය යොමු වන පරිදි ජාත්‍යන්තර
මට්ටමින් එකගතාවන්ට පැමිණ ඒ සදහා සුවිශේෂී වූ දිනයන් වෙන් කරගෙන ඇත.
පරිසරය
පිළිබදව උනන්දු වන හා ඒ පිළිබදව අධ්‍යයන කටයුතු වල නියැලෙන සියළු දෙනාගේ
පහසුව හා දැන ගැනීම පිණිස පරිසරය පිළිබද
ජාත්‍යන්තර මෙන්ම අපට ජාතික වශයෙන් වැදගත් වන දින මෙම ලිපිය හරහා පහතින් ඔබට ගෙන
එන්නෙමි. මෙම එක් එක් දින යෙදෙන
අවස්ථාවන්හිදී එම දින සම්බන්ධයෙන්, ඔබට වැඩිමනත් තොරතුරු ගෙන ඒමට අපේක්ෂා කරමි.
පරිසරය පිළිබද
ජාත්‍යන්තර දින
·
පෙබරවාරි 02 - ලෝක තෙත්බිම් දිනය
·
මාර්තු 03 - ලෝක වනජීවී දිනය
·
මාර්තු 21 - අන්තර්ජාතික වනාන්තර
දිනය
·
මාර්තු 22 - ලෝක ජල දිනය
·
මාර්තු 23 - ලෝක කාලගුණ දිනය
· අප්‍රේල් 22 - මිහිතල දිනය
·
මැයි 22 - අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය
·
මැයි 23 - ලෝක කැස්බෑ දිනය
·
ජුනි 05 - ලෝක පරිසර දිනය
·
ජුනි 08 - ලෝක සාගර දිනය
·
ජුනි 17 - ලෝක කාන්තාරකරණය
වැලැක්වීමේ දිනය
·
ජුලි 26 - ජාත්‍යාන්තර කඩොලාන
පරිසර පද්ධති සංරක්ෂණ දිනය
·
අගෝස්තු 09 - ලෝක ආදිවාසීන්ගේ දිනය
·
සැප්තැම්බර් 16 - ලෝක ඕසෝන්
දිනය
·
ඔක්තෝබර් 04 - ලෝක සත්ත්ව දිනය
·
ඔක්තෝබර් 13 - ස්වාභාවික ආපදා වැළැක්වීමේ දිනය
·
ඔක්තෝබර් 16 - ලෝක ආහාර දිනය
·
දෙසැම්බර් 05 - ලෝක පාංශු දිනය
·
දෙසැම්බර් 11 - අන්තර්ජාතික කඳුකර දිනය
Best 👍
ReplyDeleteහුස්ම අපේ .❤
ReplyDelete❤
ReplyDelete👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteNiyamay 🥰
ReplyDelete❤❤❤
ReplyDeleteGood 👍👍
ReplyDeleteGreat work 👍❤️
ReplyDeleteThank you
Delete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteGreat🎉️
ReplyDelete👌👌
ReplyDeleteVeleuble
ReplyDeletesuper
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDelete👍👍
ReplyDelete👍 great
ReplyDeleteGood
ReplyDeleteGood Work
ReplyDeletePost a Comment